"පේ‍්‍රම කරන්න සිතේ!"
"පේ‍්‍රම කරන්න සිතේ!"
එම ප්‍රකාශය මාගේ දියණියගෙන් පැමිණියේය. ඒ ඇය උදෑසනක සුදානම් වන විටය. ඇය කියන දෙය මට තේරුණේ් නැත . ඇය තම කමිසයට තට්ටුකර පෙන්වුවාය. එය ඥාතියෙකුගෙන් ඇයට ලැබුණු එකකි. එහි ඉදිරිපිට ලියා තිබණේ "පේ‍්‍රම කරන්න සිතේ" යන්නයි. මම ඇයව වැළඳ ගත්තෙමි. ඇය අවංක සිනහාවක් පෑවාය. "ඔබට පේ‍්‍රම කරන්න සිතෙනවා" මම කීවෙමි. ඇගේ සිනහාව තවත් වැඩි විය. ඇය පැන…
උතුරා යෑම
නැහැ! නැහැ! නැහැ! නැහැ! මම මොර ගැසුවෙමි. නමුත් එය උපකාර වූයේ නැත. ටිකක්වත් නැත. අපගේ පයිප්ප ගැටළුවට මාගේ විශිෂ්ඨ විසඳුම නැවතත් වැරදිණි. මා බලාපොරොත්තු වූ දෙයෙහි විරුද්ධ පැත්ත ක‍්‍රියාත්මක විය. ලීවරය පහතට දැමූ විටම මා වරදක් කළ බව මට වැටහිණි. වතුර උතුරා යනු මම අසරණයෙකු මෙන් බලා සිටියෙමි.
අපගේ දරුවන් කිරි වත්කරන විට කී වරක් වරද්දා ගෙන ඇත්ද? සුදු කිරි…
ලැබුනාවූ හොඳම ත්‍යාගය
අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ දැනගැනීමට මට පුළුවන
උතුරු නව එංගලන්තයේ ශීත සෘතු කඳවුරකදී එක් අයෙකු ඇසුවේ "ඔබට ලැබුනාවූ හොඳම නත්තල් තෑග්ග කුමක්ද?" කියාය.
කඩවසම් පුද්ගලයෙකු පිළිතුරු දීමට උනන්දු විය.
"එය පහසුයි" ඔහු තම මිතුරා දෙස බලා පැවසීය. වසර කිහිපයකට පෙර මම විශ්ව විද්‍යාලයෙන් පිටවී කල්පනා කළේ වෘත්තීමය පාපන්දු ක‍්‍රීඩකයෙකු…